ඉහත සදහන් ෆයිල් 3ම බාගත කරගන්න​. ඉන්පසුව​,

ඉහත ආකාරයට extract කරගන්න. Extract කිරීමෙන් පසුව ඔබට e-vxxx ෆයිල් කිපයක් ලැබෙවි. ඒ සියලුම ෆයිල් select කර පහත ආකාරයට​ Extract Here කරන්න​.


Extract එම කිරීමෙන් පසුව ඔබට embrace file කිපයක් ලැබේවි. ඒවාද ඉහත ආකාරයටම extract කරගන්න​.

























embrace file extract කරන විටදී මෙවැනි confirm file replace box එකක් ලැබේවි. එයට "Yes to All"කරන්න​.



Extract වන ආකාරය​.
Extract විමෙන් පසු, ඔබ install කිරිමට සූදානම්. ඉන්පසු vmware-workstation-full-7.1.2-301548.exe මත​ double click කරන්න​.

ඉන්පසුව සාමන්‍ය ආකාරයට Install කරගන්න​. Keygen එක උපයෝගි කරගන අවැසි key එක genetate කරගන්න​.